මුලින්ම මම ගැන කියන්නම් මගෙ නම් දිල්ශාන්. කැම්පස් එකෙන් out වෙලා bank එහෙක රැකියාව කරන්නෙ. මේක වෙන්නෙ මම කැම්පස් එකෙ 3 වෙනි අවුරුද්දෙදි . මගෙ ලිංගික ජීවිතෙ ගැන කියනවනං පලවෙනියට ලිංගිකව එකතු වෙන්නෙ උසස්පෙළ කරන කලේ මගෙ යෙහෙළියෙක් එක්ක. ඊටපස්සෙ තවත් කීපදෙනෙක් එක්කම මම ලිංගිකව එකතු වෙලා තියනව. මම දැඩි කාම ආශාවන් තියන කෙනෙක්. උසස් පෙළ අවසන් වෙනවත් එක්ක මම එක එක කාන්තාවන් සමග පුංචි පුංචි සම්බන්ද ඇති කරගන්න පුරුදු වුනා. අලුත් දෙවල් කරල බලන එක මගෙ කාම ආශාවන් අලුත් කරගන්න එක මගෙ විනොදාංශයක් උනා.
ඔහොම ඉන්නකොට කැම්පස් එකෙ තුන් වෙනි අවුරුද්දෙදි මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කසාද බැදල හස්බන්ඩ් රට ගිහින් ඉන්න කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නව. ඇයගෙ නම දිනුශිකා. දිනුශිකාව මට මුණ ගැහෙන්නෙ මුලින්ම මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එහෙකදි. වෙඩින් එකෙදි කතා කරල facebook නම හොයාගෙන ටික දවසක් කතා කරල අපි මුලින්ම කොළඹදි කැමකට යනව. එදා ඉදන් ටික ටික මම දිනුශිකාට ලං වෙලා, මිනිහා නැති අඩුව පුරවන්න පටන් ගන්නව. මම කැම්පස් ඉන්න නිසා ත් පොඩි පොඩි part time රැකියා කරන නිසා මට තරමක් සල්ලි තිබ්බ ඉස්සර ඉදන්ම . දිනූටත් සල්ලි තියන ටිකක් මොඩ් ටයිප් එකෙ ගැනියෙක්. දිනුශිකා කියන්නෙ කාලෙකින් මට හම්බුනු මගෙ වචනෙන්ම කියනවනං ඉස්තරම්ම කාමධේනුවක්.
මම දිනුශිකා එක්ක guest house, rooms ගාණෙ නිතරම යන්න ගත්තා. එයා රැකියාව කරෙ lanka hospital එකෙ . ඔහොම ඉන්නකොට මම කොළඹ මහල් නිවාස සංකීර්ණෙකින් නිවසක් අරගන්නව. දවසක් මම කැම්පස් එකෙ ලෙක්චර්ස් ඉවරවෙලා දිනුට කෝල් එකක් ගන්නව.
“හෙලෝ..මොකද කරන්නෙ වැඩද?"
"ඔව් බබා 4ට ඕෆ් වෙනව . ඔයා මොකද කරන්නෙ?"
“මම දැන් යාලුවෙක් එක්ක පොඩි වැඩකට යනව. මං ඔයාව ගන්න එන්නම් 4ට. අද අපෙ ගෙදර යන්. අම්ම ගියා කිඋව්ව් නෙද?" දිනුගෙ අම්මල නිවාඩුවකට එයාගෙ ගෙදර ඇවිත් තිබුන නිසා අපිට සති 2කින් එකතු වෙන්න බැරුව හිටියෙ. එයාගෙ ගෙදර එයයි හස්බන්ඩ්ගෙ අක්කයි හස්බන්ඩෙ අම්මයි හිටියෙ. නමුත් දිනූට හොස්පිටල් එකෙ රැ වැඩත් වැටෙන නිසා එක පිටින් දාල ගොඩක් වෙලාවට අපි රැට එකට ඉන්න පුරුදු වෙලා හිටිය.
"හරි බබා.මම තියන්නම් . "
මගෙ යාලුවෙක්ගෙ වැඩ වගෙකට එලියට ගිහින් පික් මී එකෙන් ටැක්සි එකක් දාගන මම රුවනිව ගන්න 4ට hospital එක ලගට ගියා. දිනු කොට ගවුමයි, ශර්ට් එකයි(ඔෆිස් කිට්) ඇදගන වාහනෙට නැග්ග.
“මහන්සි වගේ අද?"
"ඔව් පැටියො අද වැඩ ගොඩයි." මම එයාගෙ කලව උඩින් අත තියන සාය චුට්ටක් උස්සල අතගග.
"මටත් අද මහන්සි අප්පා , මේ දවස් වල රස්නෙත් එක්කනෙ"
"ඔව් බබා"
කතාවෙන් කතාවෙන් අපි නිවාස සංකිර්ණෙ ලගටම ආවා.දෙන්නත් එක්ක ගෙදරට ඇවිත්,
"බබා මට වොශ් දාන්න ඔනෙ"
"ඔයා වොශ් දාගන්න ටවල් එක ඇති බතෘම් එකෙ. මං කන්න මොනාහරි ඔඩර් කරන්නම්"
"හරි පැටියො"
"මම පොඩ්ඩක් පහලට ගිහිල්ල එන්නම්"
කැම ඔඩර් එකක් දාල මම එලියට ගිහින් , කඩෙන් බඩු වගයකුත් අරන් ඔඩර් කරපු කැම එකට් අරන් එනකොට දිනුශිකා වොශ් දාලා ටවල් එක පිටින් සොෆා එකෙ ටිවි බලනව.
"ඔයා ආවද?"
" ඔව් මෙන්න කැම" දැන් වෙලාව හවස6ත් වෙලා
"මම වොශ් දාගෙන එන්නම්"
මතුසම්බන්ධයි
0 Comments