Ticker

6/recent/ticker-posts

අයියගෙ අක්කා 9


මගේ මූනේ පැත්තකට අක්කගේ කුක්කු දෙකේ පහස ටිකවෙලාවක් විදගන්න ලැබුනා එ' වෙලාවෙ..මල්ලී මන් උයන්න යනවා කියලා අක්කා කුස්සියට ගියා.සතියකට දෙකකට සැරයක් ඔය වගේ පොඩි පොඩි ආතල් මට හම්බ වෙනවා.එ'ත් එ' අක්කා හිතා මතා කරන දේවල් නෙවෙයි. ඔහොම ගිහින් ඉස්කෝලේ නිවාඩුවත් හම්බුනා.අයියත් ගෙදර හිටපු දවසක මට ඇහුනා
අක්කි අය්යට කියනවා දවස් තුන හතරකට ගෙදර ගිහින් එමු කියලා.අයියත් එ'කට කැමති උනා.අක්කා එහෙ ගියාම ඉතින් මට තමයි පාලු.එ' ගැන දුකෙන් හිත හිතා ඉද්දී අක්කට මගේ හිතේ තියන දේ තේරිලා වගේ අක්කා මට කතා කලා. මල්ලී දවස් දෙක තුනක් ඉදලා එන්න අපෙ ගෙදර ගිහින් එමුද?,මන් අයියටත් කිව්වා.අයියා තමයි කිව්වේ ඔයාගෙන් අහලා බලන්න කියලා"අක්කා මට කිව්වම මට
හෙන හැපි.මම පැනපු ගමන් හා කිව්වා.
ඉතින් අක්කලාගේ ගෙදර ගිය දවසෙම රෑ අයියට වැඩ පොලින් කෝල් කරලා පහුවදා වැඩට එන්න කිව්වා.ඉතින් පහුවදා උදේම අයියා වැඩට ගියා ගෙදර යනකොට අක්කව පරිස්සමින් එක්ක යන්න කියලා.අක්කට නම් ඉතින් දුකයි.අයියා ගෙදර හිටියෙත් දවස්
දෙකයි.අක්කගේ අම්මයි තත්තයි හරි හොදයි.අයියට තරම්ම මටත් හොදට
සැලකුවා.ඉතින් එදා අක්කා ගෙදර ඉද්දි මන් ගියා අක්කගේ ගමේ ඇවිදින්න. දවල්ට මන් කඩේකින් කාලා හවස 4 ට විතර මන් ගෙදර එනකොට අක්කා ඉන්නවා කවදාවත් නැති තරම් තරහෙන්.
මන් ගෙට ගොඩවෙනකොටම"කොහෙද බූරුවෝ ගියේ.දවල්ට කන්න ආවෙත් නෑ,කියලා මට බනින්න ගත්තා.අක්කගේ තත්තා ඇවිත් යන්තම් ෂේප් කලා,මගේ පැත්තට කතාකරලා. මන් ඉතින් කාමරේට ගිහින් ටිකක් වෙලා ඉන්නකොට අක්කා මගේ ලගට ආවා.
නාන්න යන්න..,කොහෙද අක්කේ,ඇයි ගෙදර වතුර නැද්ද? ගෙදර වතුර තියනවා මැට්ටෝ, ඇයි ආස නැද්ද ඇලෙන් නාන්න.අක්කා කිව්වා. හැමදාම ෂවර් එකෙන් නාන නිසා මාත් කැමති උනා නාන්න යන්න.එ' වෙන මොකවත්
නිසා නෙවෙයි අක්කා නානවා බලන්නත් පුලුවන් නිසා. ඉතින් අක්කා රෙදිත් අරන් මාවත් එක්කගෙන වත්ත පහල ඇලට එක්ක ආවා.මන් හිතුවේ පොඩ් ඇලක් කියලා. එ'ත් ලගට යද්දි තමයි දක්කේ අඩි 15ක් විතර පලල දනිස්සට තරම් උසට වතුර තියනවා.වතුරට බහින තැනම හෙන පත කුබුක් ගහක්. ඔන්න මල්ලි අපිට නිදහසේ නාන්න පුලුවන්,මෙතන නාන්නේ අපි විතරයි,වෙනකවුරුත්
එන්නේ නෑ."ආ මේ සරම ඇදගෙන ඔය ඇදුම් ගලවලා දෙන්න හෝදන්න කියලා "අක්කා මගේ අතට සරමක් දුන්නා.

Post a Comment

0 Comments