Ticker

6/recent/ticker-posts

අයියගෙ අක්කා 56


විභාගෙත් අත ලග නිසා මම උදේට කෑම කාලා කාමරේට වෙලා පාඩම් කරන්න
ගත්තා.එ'ත් ඉතින් සැරෙන් සැරේ මතක් වෙන්නේ මාෂි අක්කව තමයි.ඔහොම මම කාමරේට වෙලා පාඩම් කර කර ඉන්නකොට උදේ 10ට විතර මට ඇහුනා අයියා බයික් එක අරගෙන යන සද්දේ.එ' පාර මමත් ඉක්මනින්ම ගිහින් ජනේලෙන් බැලුවම දැක්කා අයියා කොට කලිසමකුත් ගහගෙන බයික් එකේ යනවා.එ' කියන්නේ අයියා යන්නේ
යාලුවෙකුගේ ගෙදර තමයි.අයියා කොහොමත් ආපහු එනකොට දවල් එක විතර වෙනවා කියලා මන් අත්දැකීමෙන්ම දන්නවා.එ' නිසාම මමත් ඉක්මනට පහල තට්ටුවට බැස්සා
අක්කව හොයාගෙන. අක්කා ලග පාත පේන්න හිටියේ නැති උනත් මට ඇහුනා කුස්සිය පැත්තෙන් දොග්...දොග්..ගාන සද්දයක්.අක්කා දවල්ට උයන්න ලෑස්ති වෙනවා ඇති කියලා හිතලා
මමත් පිලිකන්න දිගේ ගියා කුස්සිය පැත්තට. අක්කා ඉන්නවා කුස්සියේ දොර ලග දෙකට නැමිලා උදැල්ලෙන් පොල් ගෙඩියක් ලෙලිගහන ගමන්.මම ලගට යනකොටම අක්කා මාව දැකලා කෙලින් උනා.

 --මතු සම්බන්ධයි--

Post a Comment

0 Comments