එ' නිසා මන් අක්කට කිව්වා අක්කේ අපි අද ගෙදර ඉමුකො මේ වැස්සේ ඉස්කෝලේ යන්න
කම්මැලියි කියලා.
අක්කටත් තේරෙන්න ඇති මොකද කියලා.එ'ත් අක්කගෙන් නම් කිසිම බුරුලක් නෑ. පිස්සුද මැට්ටෝ,මටනම් බෑ නිවාඩු දාන්න,වැස්සට කමක් නෑ එනවා යන්න,"එහෙම කියලා අක්කා මාව බලෙන්ම වගේ ලෑස්ති කරගෙන ඉස්කෝලෙට එක්ක ගියා.එදා මහ වැස්ස දවසක් නිසාම අපේ පන්තියේ කොල්ලොත් ඇවිත් හිටියේ හත් අට
දෙනයි.එ' අතරෙ එකෙක් උගේ තාත්තගේ කබඩ් එකේ තිබිලා හම්බ උනා කියලා පරන වැල පත්තරයක් ගෙනත් තිබුනා ඉස්කෝලෙට.ඉතින් වෙලාව තියන තියන විදිහට එක
එකා පත්තරේ බැලුවත් මට පත්තරේ බලන්න හම්බුනේ අන්තිම පීරියඩ් එකේදියි.ඉතින් මමත් නිවි සැනසිල්ලේ ඩෙස් එක යට තියන් පත්තරේ බලන අතරේ එකපාරටම "මොනවද තමුසෙ ඔය ඩෙස් එක යට තියන් හොරෙන් බලන්නේ"මගේ කන ලගින්ම එහෙම ඇහුනම මම ගැස්සිලා ඔලුව උස්සලා බැලුවා.මෙලෝ සිහියක් නැතිව පත්තරේ බලන් අතරෙ අපේ සින්හල ටීච ලගට එනකල්ම මමදැක්කේ නෑ. මමත් හෙනටම බයවෙලා කලබලෙන් පත්තරේ උඩින් මගේ පොත් ටික තියලා
"මො...මො..කු..ත්..න්න.නෑ..ටීච"මම ගෝත ගගා කිව්වා. "මොකද තමුසේ ගොත ගහන්නේ කෝ ගන්නවා බලන්න කියලා ටීච ඩෙස් එක යටට අත දාලා පත්තරේ ඇදලා ගත්තා.මට දැන් කරගන්න කිසිම දෙයක් නෑ.මම හොදටම
ගැහෙනවා. පත්තරේ දැකපු ගමන් ටීචගෙ මූන රකුසු උනා.
"ආහ්..තමුසේ මේවද බලන්නේ ආ...තමුසේ මහේෂිගෙ මල්ලි නේද,එනවා යන්න ප්රින්සිපල් ලගට ගෙදර ගුරුවරියකුත් ඉද්දී,යසයි වැඩේ.තමුසෙගේ අක්කටත් උන
ගැනෙන්න ඉල්ලලා දෙන්නම් සර්ට කියලා"
0 Comments