Ticker

6/recent/ticker-posts

අඳුර දුර වැඩි නිසා 04


                                 
සෙව්වන්දි තම හෝටල් කාමරයේ ජනේලයෙන් පිටත පෙනෙන ⁣අහස උසට විහිදෙන විශාල ගොඩනැගිලි දෙස බලාසිටියේ අරමුණකින් තොරවයි ...දුප්පත්කමේ පතුලේම සිටි ඇය මෙතෙක් ආ ගමන්මඟ තිබුණු කටු පඳුරු ... මෙන්ම ..බිලි ගැනීමට සැරසුණු වගවලසුන් වැනි මිනිස්සුන්ගෙන්ද බේරී ඇය පැමිණි මඟ ඇයට ලෙහෙසි පහසු ගමනක් නොවූවාය ...ඒ වෙනුවෙන් ඇය විඳි දුක් කන්දරාව තරුණ වියේ සිටි ඇයට සමහරවිට උසුලාගත නොහැකි වුවද....කුඩා කල සිටම දුක් විඳි ඇයට...ඒවා තවත් දුක් ගොඩාක් වූවා මිස ...අැය ඒ ගැන පසුතැවීමක් සිදු නොකලාය....

තව මොහොතකින් ඇයට ආරාධනා ලැබුණු රාත්‍රී ආහාරය සඳහා ඇය පිටවිය යුතුය ...ඒ සඳහා සූදානම් වීමට අවැසි නිසාම ....සෙව්වන්දි නානකාමරයට වැදී තම සිරුරට වැටෙන වතුරට මුහුණ අල්ලාගෙන සිටියේ ...තවත් එක් රාත්‍රියක් සඳහා සූදානම් වෙමින් .

සෙව්වන්දි තම රූපලාවණ්‍ය කටයුතු සඳහා ඇය සතුව.තිබුණු උපකරණ භාවිතා කර....සූදානම් වෙද්දී ....ඇය බලාපොරොත්තු වූ දුරකථන ඇමතුම ඇයට ලැබුණි ....ඒ ඇය බලාපොරොත්තු වූ ජෝන් ස්ලෙප්ට් මහතා ගෙන්....

" තව විනාඩි දහයෙන්.....*****5643 වාහනය හෝටලයට ඒවි..."

ඔහු දුන් පනිවඩය එයයි....සෙව්වන්දි තමන් සතුව තිබුණු කළු පැහැති ගවුම ඇඳගත්තේ ....රාත්‍රී භෝජනයක් සඳහා එය ගැලපෙන බැව් ඇය දැනසිටි බැවිනි ......එයටම ගැලපෙන ආභරණ වලින් සැරසුණු සෙව්වන්දි ..තම කාමරයෙන් පිටවූයේ ...අැය බලාපොරොත්තු වූ වාහනය පැමිණි බව හෝටලයේ දුරකථන ඇමතුම් කලමනා කරන තරුණිය දැනුම් දුන් පසුවයි ....

පැමිණ තිබුණේ ඇමරිකාවෙ මිලෙන් අධිකම කළු පැහැති  ....සාමාන්‍ය මෝටර් රථ වලට සුඛෝපභෝගී බුගාටි වර්ගයේ නවීනතම මෝටර් රථයකි...එය තම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා පාවිච්චි කරන මෝටර් රථය බව සෙව්වන්දි දුටු වහාම එය හඳුනා ගත් නිසා....ඇය තම නවාතැන් ගන සිටි හෝටලයෙන් එලියට පැමිනෙද්දීමතමා අසට පැමිණෙන මෝටර් රථය  වෙත පියනැගුවේ බියකින් තොරවමයි ....

ජනාකීර්ණ මාවත් ඔස්සේ ධාවනය වන මෝටර් රථයේ පිටුපස අසුනෙහි වාඩිවී සෙව්වන්දි ගමන් කලේ....සුරපුරයක් මෙන් දිලෙන හොලිවුඩය හරහා අැති තමන් නොදන්නා මාවත් දිගේ ඇදෙන මෝටර් රථයේ කවුළුවෙන් පිටත අසිරිය සිත්පුරා ව්ඳිමින් .....නොයෙක් පැහැති විදුලි බුබුළු වලින් හැඩ ගැන්වූ හොලිවුඩ් පුරවරයේ අහස උසැති ගොඩනැගිලි ...වෙසක් තොරන් මෙන් දිලෙද්දී....සෙව්වන්දි හිස්වූ දෑසින් එ්වා නරඹමින් ..තනියම මෝටර් රථයේ පසුපස අසුනෙහි වාඩිවී සිටියේ ...ජීවිතය ගැන අපමණ බලාපොරොත්තු සිතතුල පුරවාගෙනයි......සරලොවක් මැද දිව්‍ය රථයකින් යනෙන කෙනෙකුගෙ හැඟීම් සෙව්වන්දි තුළ තිබුණි ....

තරමක හුදෙකලා මාවතකට පිවිසි මෝටර් රථය ..එක්තරා පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය මුසුවූ ⁣සුවිසල් ගොඩනැගිල්ලක් ඉදිරියේ නතර කරද්දී ...එම තරු පන්තියේ හෝටලයේ අමුත්තන් පිලිගන්නා නාවික අැඳුමකට සමාන සුදු පැහැති ඇඳුමකින් සැරසුණු පුදගලයා ...ආචාරශීලීව වටිනා වෙළඳ නාමයක් සහිත මෝටර් රථයේ දොර විවර කලේ....සෙව්වන්දි වෙත හිස නමා ආචාර කරමින් ....

තරු පන්තියේ සුවිසල් හෝටලයේ අමුත්තන් පිලිගන්නා නිළධාරිනිය වෙත සෙව්වන්දි ජෝන් ස්ලෙප්ට් මහතාගේ නාමය සහිත හඳුනා ගැනීමේ පත්‍රය පෙන්වද්දි ....පරිගණකයේ තිරය දෙස විමසිල්ලෙන් බැලූ ඇය ...දුරකථන ඇමතුමක් ලබා දුන්නේ.....සෙව්වන්දි වෙනුවෙන් වාඩිවීමට අසුනක් පෙන්වමින් .....ඒ ජෝන් ස්ලෙප්ට් මහතාට බව සෙව්වන්දි දැන සිටියාය ...

.............................................

ජෝන් ස්ලෙප්ට් මහතා වයස අවුරුදු හැටත් ඉක්මවූ මහළු කෙනෙකු වුවාය නමුදු ඔහු දර්ශන තලයේදී ...ඉතා කඩිසර හා උද්යෝගිමත් කෙනෙක් බව සෙව්වන්දි දැන සිටියාය .....ඔහු උණුසුම් ලෙසින් අතට අත දී සෙව්වන්දි පිළිගෙන...ඔහු වෙන්කරවා තිබුණු එම තරු පන්තියේ හෝටලයේ මිලෙන් අධිකම කුටියකට සෙව්වන්දි සමඟ යන්න පිටත් වූයේ ...සුරවිමනක් සේ තිබුණු කොරිඩෝවක් පසුකර....ඉහල මහල් සඳහා යාමට තිබුණු විදුලි සෝපානයකින්....

අටවන මහලෙන් එළියට ආ පසු ජෝන් ස්ලෙප්ට් මහතාගේ පිටුපසින් ...සෙව්වන්දි සෙමෙන් පා නැගුවේ ...ඔහු වෙන්කරවා තිබුණු කාමරයට බව සෙව්වන්දි දැන සිටියාය......හුදෙකලා කොරිඩෝව දිගේ යද්දි ...සෙව්වන්දි පිම බලාගෙන ගියේ ...මේ ගමනේ අවසානයේ අැයට අත් විඳින්නට සිදුවන දේ ගැන අැය දැන සිටි බැවිනි ....

රාත්‍රී ආහාරය කාමරයම ගෙන්වා ගත් ස්ලෙප්ට් මහතා ...චිත්‍රපටය ගැන නොයෙක් දේ කතා කරමින් සෙව්වන්දි සමඟ ආහාරය ගත්තේ ....සතුටු සිතින් ...බොහෝ කලකින් ආසියානු සමක් අැති සුරූපිනියක සමඟ මොහොතක් ගත.කිරීමට පින තිබුණු ස්ලෙප්ට් මහතා සිටියේ සතුටින් යුතුවයි ....

"රොකී එක්ක හෙට කරන්න තියන ෂූට් එක ගැන බයෙන් නේද සෙව්වන්දි ඉන්නෙ ..."

ස්ලෙප්ට් මහතා හිටිහැටියේම ඇසුවේ සෙව්වන්දි බලාපොරොත්තු නොවූ ලෙසින් ....

"මේ...මේ...නෑ  සර්...."

" බොරු කියන්න එපා ළමයො....මම අවුරුදු හතලිහක් ෆිල්ම් ඉන්ඩස්ට්‍රියෙ ඉන්න කෙනෙක් ...මට කෙනෙක්ගෙ මූනෙන් කියන්න පුලුවන් ඒක ...."

ඔහු කීවත්....සෙව්වන්දි නිහඬව සිටියේ ...මීට කලින් ඇය කිසිදාක නිරුවත් දර්ශන සඳහා පෙනී නොසිටි බැවිනි ..ලංකාවේ ගීත සඳහා මියුසික් වීඩියෝ වලට අැය කොතෙක් රංගනයෙන් දායක වී අැතත්....යන්තමින් සිරුර නිරාවරණය වන දර්ශන මිස ඒවායේ සම්පූර්ණ නග්න ලෙසින් රඟපෑමක් කිරීමට ඇයට සිදු නොවුණි ...මෙගා ටෙලිනාට්‍ය තුනකටද දායක වී ඇති සෙව්වන්දි ....පසුව ලැබුණු ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කලේ.....ඊට වඩා ආදායමක් මියුසික් වීඩියෝ මගින් උපයාගත හැකි නිසාය ....ඊටත් වඩා ෆොටෝ ෂූට් සඳහාද පෙනී සිටි සෙව්වන්දි ..රූපවාහිනී වෙළඳ දැන්වීම් වලින් ඉපයූ ආදායම ....එකතැන පල් වන ටෙලිනාට්‍ය වලින් උපයා ගැනීමට නොහැකි නිසාත්....හ් සඳහා කාලය ⁣ගතවන නිසාත්....එය කිරීමෙන් ආත්ම තෘප්තියක් නැති නිසාත් ටෙලිනාට්‍ය බාර ගැනීමට අකමැති විය....

ඒ අතර ..ලංකාවේ ගායකයෙකු කල අන්තර්ජාතික මියුසික් වීඩියෝ එකක් සඳහා සෙව්වන්දිට පෙනී සිටීමට ලැබීම තම ජීවිතය වෙනස් කරන එකක් වේ‍වි යැයි ඇය කිසිදාක සිතුවේ නැත ...යුරෝපය හා අැමරිකාව අැතුළු රටවලද....ටොප් 20 ගීත පෙලගැසීම් අතර ඉහලින්ම වැජඹුණු ඒ ගීතය නිසාම ...ස්ලෙප්ට් මහතාගේ අළුත්ම චිත්‍රපටය සඳහා ඇයට ආරාධනා ලැබුණේ ඇය පුදුමයට පත් කරමින් ....ලෝකප්‍රකට සිනමා අධ්‍යක්ෂක වරයෙකු වන ස්ලෙප්ට් මහතා තමා වැනි ආධුනික නිරූපනය ශිල්පීනියක තම දැවැන්ත නිර්මාණය සඳහා තෝරා ගැනීම සෙව්වන්දි ජීවිතයේ ලද වටිනාම ත්‍යාගය විය ...ඒ අසහාය අධ්‍යක්ෂක වරයා දැන් අැය සමඟ එකම කුටිවක තනිවී සිටී...ඉතින් ජීවිතය මොනතරම් පුදුමසහගත දැයි සෙව්වන්දි පුදුම වීමද අරුමයක් නොවේ.....

"සෙව්වන්දි....."

තමා වාඩිවී සිටි අසුනෙහි පිටුපසින් පැමිණි ...ස්ලෙප්ට් මහතා තම උරහිස මත තබනවා සෙව්වන්දිට දැනුනේ ඉන් පසුවයි .....ඇය නිහඬව බිමට නැඹුරුකරගත් හිසින් යුතුව සිටියේ ....ඔහුට රිසි දෙයක් කිරීමට තම අකමැත්තක් නැති බව කියාපාමින් ...ලංකාවේ මුදලින් කෝටි ගනනක මුදලක් ඇයට මේ චිත්‍රපටය සඳහා ලබා දීමට ගිවිසුම් අත්සන් කර තිබුණු නිසා ...සෙව්වන්දි සියල්ල ඉවසා සිටියේ ..එතරම්ම විශාල මුදලක් එකවර ඇයට ලැබෙන මෙම චිත්‍රපටය ...මුදලින් පමණක් නොව....ඇගේ ඉදිරි ගමන සඳහාද බොහෝ වැදගත් බැවිනි .....

ස්ලෙප්ට් මහතා සෙව්වන්දිගේ උරහිසෙන් අල්ලා ඇයව නැගී සිටවූයේ ...තාමත් වියලී නොතිබුණ පිළිමයක් අල්ලන නිර්මාණ කරුවෙකු විලසින්...ඔහු ඇයව තුරුළු කර ගනිද්දී ...සෙව්වන්දි කිසිවක් නොකියා ....මහළු වියට පැමිණි නමුදු ...තාමත් ජවසම්පන්න ස්ලෙප්ට් මහතාගේ සිරුරට තුරුළු වූයේ ..දෑස පියාගන සන්සුන් ලෙසින් .....

ස්ලෙප්ට් මහතා සෙමින් සෙව්වන්දිගේ මුහුණ දෝතින්ම ගෙන ...දිදුලන ඇගේ කම්බුලක් මත තම දෙතොල් තැබුවේ ...ඔහුගේ මහළු ගතෙහි තිබුණු අත්දැකීම් සහිත ඉඳුරන් විකසිත කර ගනිමින් ....සෙව්වන්දි දෑස   පියාගන ඔහුට අවනත වෙද්දී ..ඒ දෙතොල් සෙමෙන් තම රතු පැහැති දෙතොල් මත හාදු තැවරීම ආරම්භ කලාය.....

සුවිසල් හෝටලයේ ....මිලෙන් අධිකම කුටියක සෙව්වන්දි ස්ලෙප්ට් මහතාගේ තුරුළට වී....ඉතාමත් මෘදු ලෙසින් කරන දෙතොල් සිප ගැනීමට අවනත තම අධ්‍යක්ෂක වරයාගේ සිරුරට බරවී සිටිද්දී ....දීර්ඝ හාදුව අවසන් වූයේ ...සෙව්වන්දිගේ දෙතොල් හා ඔහුගේ දෙතොල් සියල්ල තෙත් කරමින් ....

ස්ලෙප්ට් මහතා තමා ඇඳගන සිටි අළු පැහැති කෝට් එක ගලවා....එහි තිබුණු විශාල යහන මතට දමද්දි ....සෙව්වන්දි බිම බලාගෙනම නිහඬව සිටියේ .....තව මොහොතකින් තමාගේ ගවුමද එසේ ගැලවීපයන බව දැනගනමයි ...

" මම කැමතිම සෙව්වන්දිගේ මේ ⁣ලැජ්ජාශීලී කමට...."

මහළු අධ්‍යක්ෂකවරයා ටයි පටියද ගලවා....කමිසයේ බොත්තම් එකිනෙකට ගලවම්න් සෙව්වන්දි අසලට ආවේ .....එසේ කියමින් ....

" සර්...."

" මේ සිරුර ඇත්තටම ගොඩාක් ලස්සනයි සෙව්වන්දි ...."

ස්ලෙප්ට් මහතා යලි සෙව්වන්දිව ඔහුට තුරුළු කර ගනිද්දී ...බොත්තම් ගලවා විවර වූ ඔහුගේ පපුවට සෙව්වන්දිගේ මුහුණ තෙරපුනේ...ඔහු තරමක උසැති කෙනෙකු වූ බැවිනි .....

" ඇඳුම පොඩි වෙනව නේද....???

ස්ලෙප්ට් මහතා සෙව්වන්දි ගෙන් ඇසුවේ රහස් හඬින් ...සෙව්වන්දි හිස ඔසවා ඇගේ අහිංසක විශාල දෑසින් ඔහු දෙස බලද්දී .....

" ගලවන්න උදව් කරන්නද...."

යැයි අසමින් ....ස්ලෙප්ට් මහතා සෙව්වන්දිගේ කම්බුලක් මත සිය දකුණත තබා මෘදු ලෙසින් පිරිමැද්දේ ....ඊලඟ අදියර කරා යාමට ඇයට ආරාධනා කරමින් ....සෙව්වන්දි තම අධ්‍යක්ෂක වරයාට ඇගේ සිරුරේ පිටුපස හැරවූයේ ....පිට කොන්ද මැද සඟවා තිබුණු ෂිපර් එක පහලට ඇද ගවුම ගැලවීමට උදව් අපේක්ෂා කරමින් ....සෙව්වන්දිගේ උරහිසේ එක අතක් තබාගෙන ....ස්ලෙප්ට් මහතා ...දකුණතින් සෙව්වන්දිගේ ගවුමේ ...පිටතට නොපෙනෙන සේ තිබුණු ෂිපර් එක පහත් කල විට...සෙව්වන්දි එය ගලවා....පිලිවෙලට නවා අසල තිබුණු පුටුවෙහි තිබුණු ස්ලෙප්ට් මහතාගේ ⁣කෝට් එක මතම තැබුවේ ...ලැජ්ජාවෙන් මුහුණ රතු කරගනිමින් ...

අද සෙව්වන්දිගේ ජීවිතයේ වෙනස්ම දිනයකි...ඒ සුදු ජාතිකයෙකු සමඟ ඇය යහන් ගතවන ප්‍රථම වතාව අද බැවිනි ...ලංකාවේදී ....ජනප්‍රිය නළවන් හා කෝටිපති ව්‍යාපාරිකයන් සමඟ යහනට ගොඩවී තිබුණු සෙව්වන්දි ...තමාගේ ජීවිතයේ මුහුණ දෙන මේ සුවිශේෂ මොහොතට මුහුණ දුන්නේ...තරමක නොසන්සුන් ලෙසින් .....සුදු ජාතිකයන්ගේ හැසිරීම් අමුතු හා බොහෝ වේදනාකාරී බන ඇය ඉඳහිට බලන නිල් චිත්‍රපට වලින් දැක තිබුණත්....ස්ලෙප්ට් මහතා එසේ හදිසි කාරයෙකු බව දකින්නට නොලැබුණි ...ඊයේ රොකී සමඟ සිප ගැනීම් දර්ශන කිහිපයක් රූගත කරද්දී ...රොකී තුළින් එවැනි රළු බවක් සෙව්වන්දිට අත්විඳින්නට ලැබුණේ ...තම නිරුවත් උඩුකය රොකී විසින් මිරිකද්දී දැනුන වේදනාව  නිසාය ...නමුදු ස්ලෙප්ට් මහතා ..එය කලේ තම අත්දැකීම් බව නිසාම ...මෘදු මොලොක් ලෙසින් ...

සෙව්වන්දි තම ගවුම ඉවත් කරද්දී ....ස්ලෙප්ට් මහතා ඇය අසලට අැදුනේ ...විදුලි පහනකට ඇදෙන පළඟැටියෙකු වැනි ලෙසින් ..වාත්තු කලා මෙන් දිස් වෙන රන්වන් පැහැති කිඳුරු දේහය ...ස්ලෙප්ට් මහතාගේ මහළු වියෙහි හැඟීම් හොඳින්ම පුබුදුවා තිබුණි ....ස්ලෙප්ට් මහතා විසින් තම උඩුකය අැඳුමෙහි ගාන්චුව ගලවනවිට පවා සෙව්වන්දි නිහඬව සිට...කාමරයේ තිබුණු සුවිසල් යහනේ සැතපුනේ ...සම්පූර්ණ නග්න සිරුර ...මුල්වරට සුදු ජාතික ස්ලෙප්ට් මහතා ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් ....

සෙව්වන්දි යහනේ වැතිරී සිටියදී ...ස්ලෙප්ට් මහතා අැය අසලින්ම වාඩිවී ....තම කලිසම ගලවා...යටට අැඳ තිබුණු තරමක් දිග කොට කලිසම පිටින් සෙව්වන්දි දෙස බැලුවේ ඇස් අදහාගත නොහැකි ලෙසින් ...

සොඳුරු රුවැති ...විසි දෙහැවිරිදි සෙව්වන්දි යහනේ වැතිරී සිටියේ බියමුසු හැඟීමකින් ....සිය ප්‍රථම විදේශිකයෙකු සමඟ ඇති කරගන්නා ආලිංගනයට තව ඇත්තේ නිමේෂයක් පමණි ...ස්ලෙප්ට් මහතා ...තම යට ඇඳුමද ගලවා දමා සෙව්වන්දි අසලින් වැතිරුනේ ඇයව වැළදගනිමින්....සෙව්වන්දි කෝටි හයකටත් වඩා වැඩි මුදලක් අතට ලැබෙන විදෙස් සිනමා අධ්‍යක්ෂක වරයා වැළඳගත්තේ ....ඔහු සතුටු කිරීම තම යුතුකම සේ සලකමින් .....ස්ලෙප්ට් මහතා සෙව්වන්දි වැළඳගන ඇගේ දෙතොල් මත යලිත් තම මහළු දෙතොල් තැබුවේ ..උතුරා යන ආශාවෙන් ...තම රටේ රුවැති නිළියන්ගේ පහස ඕනිම වෙලාවක විඳිය හැකි ඔහු ඒ සියල්ලන්ගේම තුලින් නොදුටු රුවැති බවක් හා කෝල බවක් සෙව්වන්දි තුලින් දුටුවා පමණක් නොව....සෙව්වන්දිගේ වයසට වඩා තුන් ගුනයක් වයසින් වැඩි ඔහු ...ඒ නාඹර කැකුළු යෞවනිය තුළින් ..කිසිදාක බලාපොරොත්තු නොවූ අපූරු සෘංගාරාත්මක පෙනුමක් හා පහසක් වින්දාය ....

කිරිගරුඬ දේහයක්මෙන් දිදුලන සෙව්වන්දිගේ සිරුරේ මෘදු මොලොක් පහස ස්ලෙප්ට් මහතා නොදන්නා ලොවක අතරමං කර තිබුණි ....ඔහු සෙව්වන්දි වැළඳගත්තේ ඒ සියුමැලි පහස සිත්පුරා ව්ඳගැනීමේ බලාපොරොත්තුවෙන් .....

තම වටකුරු හංස පැටවුන් ස්ලෙප්ට් මහතාගේ අතින් මෘදු ලෙසින් මිරිකෙන විට....කලකින් නොලද පහසකට ගත සූදානම් වෙමින් තම ගත සෙමෙන් පිබිදී එනබව සෙව්වන්දිට වැටහුණි ...ඇය තවතවත් ස්ලෙප්ට් මහතාට තුරුළු වූයේ ඉබේටමයි ......

මහළු ස්ලෙප්ට් මහතා ...⁣මල් පෙත්තක මෙන් සිනිදු සෙව්වන්දිගේ ගතපුරා තම අතැඟිලි රැගෙන යද්දි ....ඔහු විසින් සෙව්වන්දිගේ දෙතොල් මත තිබුණු තම දෙතොල් ....සෙව්වන්දිගේ උස් වු හංස යුවල මතට ගෙනාවේ ඉවසිය නොහැකි ලෙසින් ....සෙව්වන්දිගේ ලමැද පොහොට්ටු රෝස පැහැතිය....ලමැද තුඩු තරමකට එසවි තිබුණු ඒ ලමැදේ....තුඩ වටා තිබුණු රවුම් හැඩැති කලාපය රවුමට නොව ඉලිප්සියාකාර හැඩයකින් පිහිටා තිබුණි ...රගර් පන්දුවක මෙන් ඉලිප්සියාකාර සෙව්වන්දිගේ ලැම තුඩු වටා තිබුණු රෝස පැහැති කලාපය...ඇගේ සමට වඩා තද පැහැයක් ගත්ත නමුදු ....සම මෙන්ම එම කලාපයද වෙන් වෙන්ව හඳුනා ගන්නට නොහැකි ලෙසින් විදුලි පහන් එළියට දිලිසෙමින් තිබුණි ...

සෙව්වන්දිගේ සම දිස්නය දෙන...පැහැදිලි සමකි...නිතිපතාම සිරුර පිරිසිදු කිරීමට ...රූපලාවණ්‍ය කටයුතු සදහා යොදා ගන්නා විශේෂ ද්‍රව්‍ය යෙදූ බාත්ටබ්"  එකේ තම සිරුර ගිල්වා ...එම සුවිශේෂ සත්කාර නිසියාකාරව සමට ලබා දෙන නිසා ...පිවිතුරු සියුමැලි නිකැලැල් සමක් සෙව්වන්දි පවත්වාගෙන ගියේ....තම බැංකු පොත ඉතිරෙන මුදල් ගලා එන්නෙ ...එම දිලිසෙන වාත්තු කල සිරුර නිසා බව ඇය දැනසිටි බැවිනි ....සිරුරේ තිබුණු අනවශ්‍ය රෝම ගස් සියල්ල ඉවත්කර තිබුණු සෙව්වන්දිගේ ....රෝම යන්තමින් වැවී තිබුණේ ....ඇගේ යටිකය පැල්මෙහි ඉහලම කොටසේ පමණි ...එයද රූපලාවණ්‍ය ශිල්පීනියක ලවා....හදවතක හැඩයට නිසියාකාරව සකසා තිබුණු නිසා ...එතැනින් දිස්වුයේ සෘංගාරාත්මක පෙනුමක් ....

තම බඳවටා ස්ලෙප්ට් මහතාගේ අතැඟිලි වලින් කෙරෙන කිතිය මැදින් ...ඔහුගේ දෙතොල් තවතවත් පහලට ඇදී ගොස් තම නාභිය සුරතල් කරන අයුරු සෙව්වන්දි දරා සිටියේ සසල ලෙසින් ....ස්ලෙප්ට් මහතාගේ දිවට විවේකයක් තිබුණේම නැත ....සෙව්වන්දිගේ රන්වන් පැහැති සම තුළ තිබුණු සුමුදු  සුසිනිදු බව ස්ලෙප්ට් මහතාගේ දිවගට හොඳින්ම දැනුනි ....ඔහු  සෙව්වන්දිගේ යටිබඩ හරහා දිව ගෙනන විය...එය තම යටිකය මත නතර කරාවියැයි සෙව්වන්දි සිතුවත්.....ඉගටිය අසලින් ....ඉන ලඟින් පහලටම ගිය ස්ලෙප්ට් මහතා ...සෙව්වන්දිගේ දිලිසෙන කලවාද පසු කරමින් ...රෝස පැහැති විලුඹ දක්වාම ඔහුගේ දෙතොල් රැගෙන ගියේ ..සෙව්වන්දිගේ ගතෙහි තිබුණු සියලුම ඉඳුරන් කුළුගැන්වෙන ලෙසින් ....අවසානයේ ස්ලෙප්ට් මහතාගේ දිව නතර වූයේ ..සෙව්වන්දිගේ පාදයේ පුංචිම සුලැඟිල්ල මතයි....එය මුව තුළට දමාගෙන උරාබොන ස්ලෙප්ට් මහතා නිසා සෙව්වන්දි යහනේ ඇඹරුනේ ...තවත් මේ සුව දරා ගැනීමට නොහැකි නිසාමයි ....මුවින් නිකුත් වූ සුසුම් කෙමෙන් කෙඳිරියක් බවට පත් වෙද්දී ....යහනේ දනගසාගෙන ස්ලෙප්ට් මහතා සෙව්වන්දිගේ පාද දෙකම තම පපුවේ මැද තබාගෙන ...එකිව් එක දෝතට ගනිමින් පා අැඟිලි උරාබීවේ...ඉහිලුම් නැති සුවයක් සෙව්වන්දිට තිළිණ කරමින් ...ඇගේ පිරිසිදු ...සියුමැලි රෝස පෙති මෙන් බැබලෙන යටිපතුල් වල පවා ස්ලෙප්ට් මහතාගේ මුව දඟකාරකම් කලේ....නාඹර ගැටිස්සික ලැබුණු විට මහළු වියේ සිටි ඔහුට දැනුන සතුට වැඩි නිසා වියයුතුය .....ඉන්පසුව යලිත් සෙව්වන්දිගේ පාදවල පිටිපතුල් වලින් පටන් ගෙන ස්ලෙප්ට් මහතා දිවෙන් තෙත් කරමින් ..පාදවල යට් කොටසට එද්දී ....රෝම ඉවත් කර....මනාව නඩත්තු කර තිබුණු එම පාද වලින් ඔහු පුදුම වූවාය ...සුදු ජාතික නිළියන්ගේ තිබුණු කළු ලප වැනි බැලැක් ඩොට් හෝ වෙන කිසිම කැලලක් නැති ...ඒ දෙපාවල යටම කොටස පවා......වාත්තුකලාමෙන් නිකැලැල්ව.තිබුණි ...අප්‍රසන්න බවකින් කොරව සිරුරේ සෑම අඟලකම දිව තැබියහැකි සෙව්වන්දිගේ පුංචි සිරුරේ ...වටකුරු කලවා දෙසට ඒමට ගතවූ කාලය වැඩියැයි සෙව්වන්දිට සිතුනේ ...පාදවල යට කොටස මත ස්ලෙප්ට් මහතාගේ දිව නොගිය කැනක් නැති තරමට ඔහු ඒවා තෙත් කරමින් ගතකල කාලය වැඩි නිසාය ...

සෙව්වන්දිගේ කලවා අතරද ඔහුට කිරීමට බොහෝ දේවල් තිබුණි .....කෑදර ලෙසින් ...ලෙවකමින් ..මෘදු ලෙසින් සපා කමින් ...ස්ලෙප්ට් මහතා කලකින් ලැබුණු ...සුරඟනක පරදන රුවැති සෙව්වන්දිගේ දෙපා මත දිව මගින් සුරතල් වූයේ බොහෝ සතුටින් ....

සෙව්වන්දි යහනේ වැතිරී සිටිද්දීම ...කලවා වලින් අල්ලා දෙපැත්තට කලවා ඈත් කල ස්ලෙප්ට් මහතාගේ දිව ඊලඟ කලේ....සෙව්වන්දි මෙතෙක් බලාපොරොත්තුවෙන් සිට් දෙයම විය.....ඕනිම තරුණියක මෙන් සෙව්වන්දිද තම ගැහැනු අවයවය පිරිමි දිවකින් තෙත් වනවාට ප්‍රිය කලාය...මහළු වියේ සිටියත්...ස්ලෙප්ට් මහතා අත්දැකීම් සහිත ගැහැනු ළමයෙකුගෙ ආශාවන් සංසිදවීමේ ශූරයෙකු විය....එනිසාම එකවරම සෙව්වන්දිගේ යටිකය මත දෙතොල් නොතැබූ ඔහු ...ඒ අවට දිවෙන් කල සෙල්ලම් නිසා සෙව්වන්දිගේ සිරුර ගැහෙමින් තිබුණි ....කලවා වල ඉහලම තැන අැතුළු පැත්ත හා ගැහැනු අවයවයේ පැල්ම දෙපස කෙල තවරමින් ඔහු කල සිපගැනීම් සෙව්වන්දිගේ කෙඳිරිය දෙගුණ තෙගුණ කලේය ....තාමත් තම යටිකය මත දෙතොල් නොතැබුවත්....ඒ අවට කලාපයෙන් මෙතරම්ම මිහිරක් ගතට දැනෙන ලෙසින් සුරතල් කිරීමට සමත් තිබුණු ...ස්ලෙප්ට් මහතාගේ දිව ...කම යටිකය ආක්‍රමණය කලවිට මොනතරම් සුවයක් ලැබෙනු ඇතිදැයි සෙව්වන්දි කල්පනා කරද්දී ....එකවරම ස්ලෙප්ට් මහතාගේ දිව ...තම යටිකය පැල්ම දිගේ පහල සිට ඉහලට ගියේ ...මෙතෙක් කල කුළුගැන්වීම් නිසි තෙත්ව තිබුණු ...දියර වලින් දිව තෙමා ගනිමින් .....මෙතෙක් වේලා කලවා පිරිමදිමින් සිටි ස්ලෙප්ට් මහතාගේ අත් දෙකින්ම තම යටිකය පැල්ම දෙපසට වනවා සෙව්වන්දිට සිහිනයෙන් මෙන් මතකය....පසුව දැනුන....ඉවසිය නොහැකි සුවය....ස්ලෙප්ට් මහතාගේ දිව තම සිරුරට ඇතුළු වනවිට දැනුන සුව බව සෙව්වන්දි වැටහුණි ....

ස්ලෙප්ට් මහතා ...තම අත් වලින් යටිකය පැල්ම දෙපසට ඈත් කර හැකිතරම් සිරුර තුලට දිව යොමුකර යටිකයේ  අභ්‍යන්තර බිත්ති දිවගින් සුරතල් කරද්දී ....සෙව්වන්දිගේ ගත තවත් ඉවසිය නොහැකි ලෙසින් ගිනියම් වෙමින් තිබුණි....සෙව්වන්දිගේ කෙඳිරිය ..හා දැඟලීම් ගැන විමසිල්ලෙන් සිටි ස්ලෙප්ට් මහතාට ...අැගේ ගැහැනු අවයවය අැතුලෙහි තිබුණු ...ජීස්පොට්....( ගැහැනු අවයවයක සං⁣වේදීම තැන)
සොයා ගැනීමට හැකි වූයේ ....තම ජීවිත කාලය පුරාම ඔහු හා එකතු වුන නිළියන් ....ආධුනික නිරූපනය ශිල්පීනියන් වැනි දහස් ගනන් තරුණියන්ගේ හැසිරීම් දැක...ඔහුට තිබුණු පලපුරුද්දෙන් ...

සෙව්වන්දි කිසිදාක අත් නොවිඳි මිහිරක් අද ලබන බව ඇයට දැනුනේ ...මෙතෙක්කල් ඇය සමඟ සිටි කිසි කෙනෙකුට සොයා ගැනීමට නොහැකි වු එම G ස්පොට් එක ස්ලෙප්ට් මහතා සොයා ගත් නිසාය ....ඇයට දැනුනේ විදුලි සැර වැදුනා වැනි හැඟීමක් .....සෙව්වන්දි උකුළු තලාව ඔසවමින් ස්ලෙප්ට් මහතාගේ ක්‍රියාව දරා ගත්තේ සිරුර කැලතෙන අයුරු දැන දැනමයි.....තව මොහොතකින් සිදුවන දේ අැය දනී....තම ගැහැනු අවයවය මතින් ...තම උපරිම තෘප්තියේ දියදහරා පිට කිරීමට සූදානම් බව සෙව්වන්දිට වැටහුණි ...

" අනේ සර්....ඉන්න බෑ...."

ඇමරිකාවට ආ පසු සෙව්වන්දි සිංහල වචනයක් කතාකල මුලම වතාව එයය....ඉංග්‍රීසි බසින් මෙතෙක් කල් කතා කල සෙව්වන්දි ...ඒ කීවේ කුමක් දැයි දැන ගැනීමට ස්ලෙප්ට් මහතාට උවමනාවක් තිබුණේ නැත ....ඔහු සෙව්වන්දිගේ යටිකය පැල්ම අතරින් යොමුකල දිවෙන් කල රස ගැන්වීම් අවසන් කිරීමට සිදුවූයේ ...සෙව්වන්දි දඟලමින්.....දත් පෙල එකට සපාගෙන .....ස්ලෙප්ට් මහතාගේ තට්ටය බදාගෙන ...ගැස්සෙමින්....තම තෘප්තියේ දියදහරා ඇගේ යටිකය පැල්ම අතරින් එලියට මුදාහල බැවිනි ....

සෙව්වන්දි සිතුවේ ....ස්ලෙප්ට් මහතාගේ පිරිමි අවයවය ඊලඟ ඇයට මුවින් සුරතල් කිරීමට සිදුවෙතැයි කියාය.....තාමත් හරිහැටි ප්‍රානවත් නොවුණු ..තම අවයවය ...සෙව්වන්දිගේ දකුණත මත තැබූ ඔහු ...අසල තිබුණු කුඩා පැකැට්ටුවක් හා දියර බෝතලයක් අත දිගු කර යහනට ගත්තේය ...සෙව්වන්දි තම අතින් ස්ලෙප්ට් මහතාගේ පිරිමි අවයවය එහාමෙහා කලේ එය ප්‍රානවත් කර ගැනීමටයි ...නමුදු ...අැය සිතූ අයුරින් එය ප්‍රානවත් කර ගැනීමට ඇයට නොහැකි විය ...එනිසාම මුව තුළට ඇතුළු කර ගෙන දිවෙන් එය සුරතල් කලත් ....යාන්තමට ප්‍රානවත් වූවා මිස....සෙව්වන්දිගේ තද යටිකය සිදුරු කිරීමට තරම් ඒ ශක්තිය ප්‍රමානවත් නොවූවාය ....සෙව්වන්දි සිතූ පරිදි  සියල්ල සිදු නොවන බවට දැන් ඇයට පැහැදිලිය..මහළු වියේ නිසා  ලිංගික අප්‍රානිකත්වයෙන් පෙලෙන මෙම මහළු මිනිසා සමඟ මෙතැනින් එහාට ගමනක් නැති බව අැයට වැටහුණි ...සිතට දැනුනේ දුකක්ද සතුටක්ද ඇයට නොතේරුනත් ....ස්ලෙප්ට් මහතා සෙව්වන්දිගේ ඒ මතය බිඳ හෙලුවාය...

ස්ලෙප්ට් මහතා අතින් ගත් දියරයක් සහිත කුඩා බෝතලයෙන්...සුවඳ විලවුන් ඉසින⁣ ලෙසින් තම අවයවය තෙමෙන සේ යමක් එයට විද්දේ සෙව්වන්දිගේ අතින් එය මුදාගනයි....පසුව පැකැට්ටුවද අතට ගෙන කොන්ඩමයක් අතට ගත්තේ අතින් තම අවයවය සෙමෙන් ඉහල පහල කරමින් .....මෙතෙක් බාගෙට ප්‍රානවත්ව තිබුණු එය සෙව්වන්දි බලා සිටිද්දීම ....යදම් කඩා බිඳ දමා නැගී සිටින වීරයෙකු ලෙසින් සෘජු වන්නට පටන් ගත්තේ ඇය පුදුම කරමින් .....නහර වැල් ඉලිපුන ....ඒ නවපන ලැබුණු සුදු ජාතිකයාගේ පිරිමි අවයවය ....දුටුවිට සෙව්වන්දිට පුදුම සිතුනේ ....එය ඇය මෙතෙක් කල් දැක තිබුණු විශාලම පිරිමි අවයවය වීම නිසාය ...දැන් දැන් සෙව්වන්දිට බියක් දැනෙන්නට පටන් ගත්තේ ක්ෂණිකවමයි ....ස්ලෙප්ට් මහතා ...යහනේ වැතිරී සිටි සෙව්වන්දි සිරුර මතට පැමිණ ....ඒ විශාල ප්‍රානවත්ව තිබුණු යකඩය බඳු පිරිමි අවයවය ....සෙව්වන්දිගේ යටිකය පැල්ම දිගේ ඉහල පහල යන ලෙසින් පිටතින් අැතිල්ලුවේ ...සෙව්වන්දිගේ යටිකය යෝනි තොල් පෙති පිරිමැදෙන ලෙසින් ...ඊලඟ ..සෙව්වන්දිගේ පුංචි ගැහැනු අවයවයේ පහල තෙතබරිත වී තිබුණු ...ඇගේ ගැහැනු සිදුර මතඑය තබා...තම සිරුර සෙව්වන්දි දෙසට පහත් කරද්දී ...සෙව්වන්දිගේ යෝනි තොල් පෙති දෙපසට වෙමින් ..එයට ඇගේ සිරුරේ පතුල බලා යාමට මග හෙලි කර දුන්නේ....සෙව්වන්දිගේ පපුව ගැහෙන වේගය තවත් වැඩි කරමින් ...ස්ලෙප්ට් මහතා සෙව්වන්දිගේ මුහුණ දෙසම බලාගෙන .....තම ගත.ඇය තුළට බර කරද්දී ....සෙව්වන්දිගේ මුවින් නැඟුණේ විලාපයක්.....ස්ලෙප්ට් මහතා යටිතොල සපාගෙනම තවත් ටිකක් සෙව්වන්දිගේ සිරුර මතට බර යොමුකරද්දී ....කලකින් සෙව්වන්දිගේ පුංචි ගැහැනු අවයවය දෙපසට ඇදෙමින් ..සුදුම සුදු පැහැති ස්ලෙප්ට් මහතාගේ ...දැවැන්තයා..සෙව්වන්දිගේ පුංචි ගැහැනු සිදුරෙන් හිස අැතුළු කරමින්  සිටියේ ..සෙව්වන්දිගේ සිරුර තුළට වේදනාවක් ගෙන දෙමින් ...

Post a Comment

0 Comments