Ticker

6/recent/ticker-posts

අයියගෙ අක්කා 03

.............................................................
එ' පාරෙ වැඩිය ගෙවල් එහෙම තිබ්බේ නෑ.බස් එක තේ බොන්න නවත්තපු වෙලාවෙ මට චූ පාරක් දාන්න අමතක උනා.මේ වෙනකොට මට ඇවිද ගන්නවත් බැරි තරමට චූ
බරයි.අක්ක නම් ටොයිලට් ගියා.අක්කා ඇගේ ඇතිල්ලෙන නිසා පොල්ලත් නැගලා. මට බැරිම තැන අක්කට කිව්වා"අක්කේ මට චු බරයි කියලා"

අක්කට බකස් ගාලා හිනා ගියා.අක්කා මගේ කලිසම දිහා බලලා "එ' බවනම් පේනවා"කියලා මහ කින්ඩි විදිහට කියලා 

මේ වැස්සේ කොහෙ යන්නද තව ටික දුරයිනෙ මල්ලි එ' ටිකත් ඔහොම යමු කියලා කිව්වා.

පිස්සු හැදෙයි,තව අඩියක් වත් යන්න බෑ අක්කේ මම අර ගහයටට ගිහින් එන්නම්" 
මම ටිකක් දුරින් තිබ්බ ගහක් පෙන්නලා කිව්වා.

මේ මහ වැස්සේ තෙමෙන්න එපා.. මල්ලි, යමු මන් කුඩේ අල්ලන්නම්"අක්කා එහෙම කිව්වා.

මන් අක්කගේ මුන බැලුවා.

"මොකද ලැජ්ජද මන් ලග ඉන්නකොට"

මන් හිනා උනා

"අනේ උබගෙ ලැජ්ජාව මන් කියන්නෑ ඉතින්, කෝ දෙනවා කුඩේ යමු ඉතින් කවුරුවත්

එන්න කලින්"

අක්කා කුඩේ අල්ලන් ගහ ලගට ආවා.මමත් ලැජ්ජාව පැත්තකින් තියලා නැගලා තිබ්බ

පොල්ල එලියට අරන් චූ කරන්න ගත්තා.

අක්කත් රබර් ඇහැ දාලා අහක බලාගෙන හිනාවෙනව මන් දැක්කා.

මොකද හිනාවෙන්නේ"මන් ඇහුවා"

"කවුද හිනා උනේ ඉක්මනට කරගන්න දෙයක් කරගන්නවා "අක්කා කිව්වා.

චූ කරලා ඉවර වෙලා ආපහු අපි පාරදිගේ ඉස්සරහට ගියා.මගදි වැස්ස නතර උනා.පාරේ හම්බුන කෙනෙකුගෙන් අහගෙන අපි දෙන්නා ගියා ඉස්කෝලේ ප්‍රින්සිපල්ගෙ ගෙදරට.එයා ගෑනු කෙනෙක්.අපි යනකොටම අපිව අදුන ගත්තා.

"මේ අර ....ඉස්කෝලෙන් එනවා කියපු දෙන්නා නේද?"

"ආ ඔව් මැඩම් එ' අපි තමයි"අක්කා උත්තර දුන්නා.

බඩගිනිත් ඇතිනේ කෑම ටිකක් කාලම ඉමු කියලා මැඩ්ම් අපිට දවල් කෑම හදලා

දුන්නා.කාලා ඉවර උනාම

"ඔයාලගෙ ප්‍රින්සිපල් මට කතා කලා,එයා මගේ දුරින් නෑ කෙනෙක් වෙනවා.ඔන්න මම

ගුරු නිවාසේ ලෑස්ති කලා අපි යමු කියලා එහෙට එක්ක ගියා.

ගුරු නිවාසෙ තිබ්බේ මීටර් 200 විතර දුරින්.එ'ක නිකන් ගරා වැටුන පොඩි ගෙයක්.

"ළමයිනේ මෙහේ පහසුකම් නම් අඩුයි.ඔයාලට නවතින්න වෙන තැනක් නැති නිසයි මෙක

ලෑස්ති කලේ.ඉස්තෝප්පුවයි කාමරේකුයි තමයි තියෙන්නේ,මේ දරුවට ඉතින්

ඉස්තෝප්පුවේ තමයි නිදාගන්න වෙන්නේ" කියලා මැඩ්ම් මන් දිහා බලලා කිව්වා.

මැඩ්ම් මේ ඉන්නේ මගේ මල්ලි"අක්කා කිව්වා.

"ආ එ'ක තමයි මාත් බැලුවේ තරුණ ගෑනු දරුවෙක්ව මෙච්චර දුර තනියම එවන්න

ප්‍රින්සිපල්ට ඔලුව හොද නැද්ද කියලා"

Post a Comment

0 Comments