එදා රෑ කල්පනාව අතරතුරම නින්දට වැටුනා මම පහුවදා උදේ ඇහැරුණේ නිමාලිගේ අවදි කිරීමෙන්. හෙමින් ඇස් ඇරපු මම දැක්කේ රෑ මම ගලවලා පැත්තකට විසි කරපු නයිටිය ආයෙත් ඇඳගෙන,අතේ තේ කෝප්පයක් තියන්, ඇදේ කොනකින් වාඩි වෙලා මූනේ ලස්සන හිනාවක් පුරවගෙන මාව ඇහැරවන නිමාලිව.
" නැගිටින්නකො සෙනරත් අයියා.දැන් 6.30ත් පහුවෙලා.ආහ්.. නැගිටලා සරමක් ඇදන් මේ තේ එක බොන්න "
එහෙම කියන වත් එක්කයි මට තේරුනේ ඇගේ නුල් පොටක් වත් නැතුව රෑ නිමාලිවත් තුරුල් කරන් නින්දට ගිය මම තාමත් ඉන්න ඒ විදිහටමයි කියලා.අතේ තිබුන තේ එක කමරයේ මේසය උඩින් තියපු නිමාලි කාමරයෙන් යන්න ගියා.පේරවාගෙන හිටපු බෙඩ් ෂීට් එක පැත්තකට කරපු මම ඇදෙන් නැගිටලා සරමක් ඇඳගෙන තේ එක බීලා කිචන් එක පැත්තට ගියා.
මම යද්දි නිමාලි කිචන් එකේ සින්ක් එක ලග භාජන වගයක් සෝදනවා.මම කිචන් එකේ දොරට හේත්තු වෙලා ටික වෙලාවක් නිමාලි දිහා බලන් හිටියා.තරමක් විනිවිද පේන නයිටියක් ඇදන්, කොන්ඩෙ උඩට කරලා බැදගෙන කලබලෙන් වැඩ කරන නිමලිගේ මම දැක්කේ මිට කලින් කවදාවත් දැකපු නැති අමුතු ලස්සනක්.ඇත්තටම මම ඊයේ රෑ හිටියේ මෙතරම් ලස්සන ගෑනියෙක් එක්කද කියලා මටම හිතුනා.
"ඇයි අයියේ ?"
"මොකුත් නෑ "
"ඇයි ඔහොම බලන් ඉන්නේ?"
"බැලුවේ ඔයාගේ ලස්සන දිහා"
"ආහ්.. ඇයි ඊයේ දැක්කේ නැද්ද. කොහේ දකින්නද ඉතින් පුදුම කුලප්පුවක්නේ තිබුනේ."
මම නිමාලි ලගට ගිහින් පිටිපස්සෙන් නිමාලිට තුරුළු උනා.ඒත් නිමාලි කිසිම වෙනසක් දක්වන්නේ නැතුව තමන්ගේ වැඩේ කරා.
"ඇයි අද උදේම කෑම ලැස්ති කරේ. කොහෙ හරි යනවද?"
"නෑ මේ ඔයාට ගෙනියන්න.ඉක්මනට ගිහින් ලැස්ති වෙන්න.මම ඔයාගේ ඇඳුමත් අයන් කරා."
අවුරුදු 14ක් තිස්සේ පුතාගේ වැඩ වගේම මගේ හැම වැඩක්ම තනියම කරගත්ත මට ඒක දැනුනේ ටිකක් අමුතු විදියට.මගේ වයිෆ් නොවුනත් නිමාලි වයිෆ් කෙනෙක් කරන වැඩක්ම කරනවා.
මම ලැස්ති වෙලා සයිට් එකට එන්න පිටත් උනා.වෙනදා වගේ නෙවෙයි මට ඇගේ වගේම හිතෙත් වෙනදා නොතිබුනු ජවයක් ප්‍රබෝධයක් තිබුනා.මම තාමත් තරුණයි කියන හැගීම මට නිතරම වගේ දැනෙන්න ගත්තා. ගයනි නැති උනාට පස්සෙ මම පුතාව හදාගෙන තනියම හිටිය මිසක් කවදාවත් වෙන කෙනෙක් ගැන හිතුවේ නෑ.හැම ආශාවක්ම නැති කරගෙන ජිවිත කාලේම තනියෙම ඉන්න හිතාපු මම නිමාලි නිසා එක රැයකින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.සයිට් එකේ වැඩකරන අතරේදිිත් මට මතක් උනේ ම නිමාලියි.
"කපිල කිවුවේ එයලා කතරගම ඉදන් එනකොට රෑ වෙයි කියලා.නිමාලි විතරක් ඉන්න නිසා හවසට ටිකක් කලින් යන්න ඕන." කියලා මම වැඩ කරගෙන ගියා.
දවල් සයිට් එකේ ඉන්න අතරතුරේදී හදිසියෙම පුතාව නවත්තලා ආපු මගේ සහෝදරියගේ ගෙදරින් කෝල් එකක් ආවා.
"හෙලෝ මල්ලී.. පුතා ග්රාවුන්ඩ් එකේ සෙල්ලම් කරද්දී වැටිලා තුවාල වෙලා.හොස්ටල් ඇඩ්මීට් කරා.ටිකක් අමාරුයි. ඉක්මනට එන්න.."
ඒ කෝල් එකත් එක්ක මගේ ඔලුවේ තිබුණු හැමදේම අමතක උනා.එවෙලේම මම කලබලෙන් පුතා බලන්න එන්න පිටත් උනේ අඩුම තරමේ මම නැවතිලා හිටපු නිමාලිගේ මහා ගෙදර ගිහින් මගේ ඇදුම් ටිකවත් ගන්නේ නැතුව.
මම එදා ගමේ ආවට පස්සේ මට අයෙත් කලෙකට සයිට් එකට යන්න බැරි උනා.ඩොක්ට කිවුව විදියට පුතාගේ කකුලේ ඇතුලෙන් ඩැමේජ් වෙලා තිබුන නිසා දවස් දෙක තුනකින් ගෙදර එක්කගෙන එන්න පුළුවන් උනත් මට දවස් ගනනක් යනකන්ම එයාගේ ලග ම ඉදන් එයාව බලාගන්න උනා.පුතාව එක්කගෙන ආවට පස්සෙයි මට නිමාලි මතක් උනේ.
"මම අවේ නිමාලිට කියන්නේ වත් නැතුව.දැන් මොකද කරන්නේ මම හිතාගෙන හිටිය කිසිම දෙයක් උනේ නෑ."
කලින් අපි දෙන්න අතර එතරම් ලොකු සම්බන්ධයක් නොතිබුනු නිසා කෝල් කරන්න වත් මගේ ගාව නිමාලිගේ නම්බර් එකක්වත් තිබුනේ නෑ.මම පුතා බලන්න ආව දවසට දවස් හතරකට පස්සේ තමයි ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන්නේ.නිමාලි මහා ගෙදර ඇවිත් තිබුනේ ඉස්කෝලෙ නිවාඩුට.නිවාඩුවෙන් පස්සේ එයා ආයෙත් යනවා කව්වා.
"එහෙම උනොත් මට අයෙත් නිමාලි දකිනවත් ලැබෙනේ නෑ.බලන් ඉදලා බෑ.මොනවා හරි කරන්න ඕන.ඒත් කපිලට කතාකරලා නිමාලිගේ නම්බර් එකක් ඉල්ලුවොත් සැක හිතන්න ඉඩ තියෙනවා."
දන්නෙම නැතුව දවස් ගෙවිලා ගියා.මට නිමාලිට කෝල් කරන්නවත් බැරි උනා.පස්සේ හොයලා බලනකොට නිමාලි නිවාඩුවෙන් පස්සේ ආයෙත් ගිහින්.මට නිමාලිව නිතරම වගේ මතක් උනා.ඒත් කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ. එදා නිමාලි එක්ක ගත කරපු රෑ මට නිතරම මතක් උනා.ආයෙත් මට එයාව දකින්න වත් ලැබෙන එකක් නැතිවෙයි කියලා හිතුන හැම වෙලාවෙම හිතට දැනුනේ ලොකු දුකක්.
මේ විදියට දවස් ගෙවිලා සති දෙකක් තුනක් ගත උනා. එක දවසක් මම ඔෆිස් එකේ ඉදලා හවස ගෙදර ආපු ගමන් පුතා
"තාත්තේ කවුද නිමාලි ආන්ටි කියන්නේ?"
මට එක පාරට අදහගන්න බැරි තරම් පුදුමයක් එක්ක පොඩි බයකුත් හිතට දැනුනා.
"ඔයා කොහොමද නිමාලි ආන්ටිව දන්නේ?"
"නෑ. අද නිමාලි කියලා ආන්ටි කෙනෙක් කෝල් කරලා තාත්තාව ඇහුවා.තව නම්බර් එකක් දිලා තාත්තාට කෝල් කරන්න කියන්න කිව්වා.මගේ කකුල දැන් සනීපද කියලත් ඇහුවා "
"ආහ්.. ඒ මම දන්න ආන්ටි කෙනෙක්"
කියලා මග ඇරලා මම එතනින් ආවා.
මට එක පාරටම කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා.මම ඒ වෙලාවෙම නිමාලි කෝල් කරා.
"හෙලෝ.."
"ආහ්.. මහත්තයාට මාව අමතකම වෙලා ගියා නේ"
"අමතක උනා නෙවෙයි ..කතා කරන්න විදියක් තිබුනේ නෑ..කොහෙන්ද මගේ නම්බර් එක ගත්තේ?"
"සැක හිතෙන්නේ නැති වෙන්න බොරුවක් කියලා කපිල අයියගෙන් නම්බර් එක ඉල්ල ගත්තා.ඉතින් මොකද කරන්නේ.."
...
වේ විදියට අපි දන්නා නිතරම වගේ ෆෝන් එකෙන් කතාබහ කරා.
එක දවසක් මම නිමාලිව බලන්න යන්න දාගත්තා. එයා ඉගැන්නුවේ ටිකක් දුර බැහැර ප්‍රදේශයක තිබුණු පොඩි ඉස්කෝලෙක.එදා පාසල් පැවැත්වෙන සතියේ දිනයක්.උදේම පිටත් උනු මට ස්කෝලෙ ඇරෙන වෙලාවට නිමාලි උගන්වන ඉස්කෝලෙ ලගට යන්න පුලුවන් උනා.ඉස්කෝලෙ ගාව බලන් හිටපු මට ළමයි අතරින් ලා නිල් පාට සාරියකින් සැරසිලා එන නිමාලිව දකින්න පුළුවන් උනා.මිට කලින් මම නිමාලි සාරියක් ඇඳල ඉන්නවා කවදාවත් දැකලා නෑ.සරියට නිමලිගේ තිබුනේ පුදුම ලස්සනක්.ඈත තියාම මාව දැක්ක නිමාලි සුපුරුදු සිනාහවත් එක්ක
"ආහ්.. සෙනරත් අයියා ගොඩක් වෙලාද ඇවිත් ?"
"නෑ . දැන් ආවේ"
ටික වෙලාවක් කතා කර කර අපි නිමාලි බෝඩ් වෙලා හිටපු ගෙදරට ගියා.ඒක උස තප්පයකින් වටවුන ටිකක් ජනාකීර්ණ ප්‍රදේශයක තිබුනු ගෙයක්.ඒ ගෙදර හිටියේ නිමාලි විතරයි.
ටික වෙලාවක් මගෙත් එක්ක ආගිය තොරතුරු කතා කරපු නිමාලි
"ඉන්න සෙනරත් අයියා මම ඇදුම් මාරු කරගෙන ඉක්මනට කෑම ලැස්ති කරන්නම්..." කියලා එයාගේ රූම් එකට ගියා.දවස් ගානක් නිමාලිත් එක්ක තනි වෙන්න බලන් හිටපු මට තවත් ඉවසලා ඉන්න එක ගොඩක් අමාරු උනා.මමත් සෝෆා එකෙන් නැගිටලා නිමාලිගේ පස්සෙන් ම රූම් එකට ඇතුලු උනා.රූම් එකට ඇතුල් උන මම ඇදුම් මාරු කරන්න සැරසෙන නිමාලිව තුරුළු කරගන්නගමන්.
"මම ආවේ කෑමකට නෙවෙයි..."
නිමාලි හිනහා වෙන ගමන් " මම දන්නවා.ඒත් ඇයි ඔයතරම් හදිස්සි..." කියලා ඇහුවා.
"මම කොච්චර දවසක් බලන් හිටියද?.මට තවත් බලන් ඉන්න බෑ"
නිමාලිව තුරුළු කරගෙන හිටපු මම එයාගේ තොල් දෙක ඉඹින්න පටන්ගත්තා.සරියට කැපිලා පේන පස්ස මිරිකපු මම ටිකකින් නිමාලිගේ සරිපොට කරෙන් පන්නලා සරි ජැකට් එක ගැලෙව්වා.නිමාලි ඇදලා හිටියේ නිල් පට බ්රා එකක්.මම බ්රා එකෙන් එලියට ගත්ත තන් දෙක මිරිකන ගමන් දිගටම තොල් දෙක ඉඹින්න ගත්තා.
ටිකකින් මම නිමාලිගේ සාරිය යි එයා සරියට යටින් ඇදලා හිටිය කලූ පාට ජීන්ස් එකයි ගැලෙව්වා.ඊට පස්සේ බ්රා එකයි පෑන්ටිය යි පිටින් නිමලිව ඇදෙන් වාඩි කරලා මගේ කලිසමේ සිප් එක ඇරලා,බෙල්ට් එක ගලවලා පයිය ජෝකාගෙන් එලියට අරගත්තා.ඒ වෙනකොටත් එක උපරිමයටම නැගලා තිබුනේ.ඒක දැක්ක නිමාලි හිනවෙන ගමන්
"මම අහන්නමයි හිටියේ.ඔයා මේක මෙච්චර ලොකු කරගත්තේ වෙනම කන්න දීලද?"කියලා අහන ගමන් කටට ගන්න පටන් ගත්තා.එය කටට ගන්නවත් එක්ක ම මගේ මුලු ඇඟම ගැස්සිලා ඇග හරහා විදුලියක් දුවනවා වගේ දැනුනා.ඒ අතරදී මම මගේ ෂර්ට් එකයි කලිසමයි ගලව ගත්තා.ටික වෙලාවක් යනකොට මගේ පයිය නිමාලිගේ කෙල වලින් නැහැවුනා.පුරුදු නැති උනත් පුලුවන් උපරිමයෙන් කටට අරන් මට සැප දෙන්න නිමාලි ට්‍රයි කරා.
ටිකකින් මම නිමාලිව ඇදේ ඇල කරවලා බ්රා එකයි,යටින් ඇදලා හිටපු රෝස පාට පැන්ටියයි ගලවල දැම්මා.ඊට පස්සේ කකුල් දෙක දෙපැත්තට කරලා මයිල් අතරින් දිව දාන්න පටන්ගත්තා.දිව ගැවෙනවත් එකකම නිමාලි ගැස්සිලා ගියා.මෙහෙම යන අතරේ ටිකෙන් ටික නිමාලිගේ කෙඳිරිය වාගෙම දැඟලිල්ලත් වැඩි වෙන්න ගත්තා.ටිකකින් ඔලුව උස්සපු මම ජෝක ගලවලා නිමාලිගේ කකුල් දෙක ඈත් කරලා පයිය හෙමින් ඇතුලට බැස්සුවා.හිර ගතියට තිබුනු කිම්බට පයිය තදින් බස්සනකොට නිමලිට ගෑ ගැහුනේ ඉබේටමයි.මම හෙමින් ගහන්න පටන් අරන් ටික ටික වේගෙ වැඩි කරා.ඒ අතර සැරින් සැරේ තන්දෙක මිරිකන ගමන් නිපල් ඌරන්න ගත්තා.වේගයෙන් ගහන අතර ටික වෙලාවකින් කෙදිරියත් එක්කම නිමලිට ගියා.මම දිගටම ගහගෙන යද්දී ටිකකින් මටත් යන්න කිට්ටු උනා.එකපාරටම මුලු ඇඟම හිරි වට්ටගෙන කැරි තොගයක් නිමාලිගේ කම්බ ඇතුලෙම විද්දා.කැරි බේරි බේරි පයිය එලියට ගත්ත මම එහෙම ම නිමාලිගේ ඇග උඩ ඇල උනා.
මතු සම්බන්ධයි
0 Comments