එක්සත් රාජධානියේ හොලිවුඩය....ලෝකයේ ඒ නම නොදන්නා කෙනෙකු සිටී නම් ඒ බොහෝ සුළු පිරිසක් පමණි ..ලෝකයේම චිත්‍රපට කර්මාන්තයේ මහගෙදර ....හොලිවුඩ් පුරය ලෙසින් ලෝකයම හඳුන්වද්දී....හොලිවුඩයේ නිපදවන අති දැවැන්ත ...කලාත්මක චිත්‍රපටයක ප්‍රධාන නිළිය වීමට සුදුසුකම් ලැබීම ....ලෝකයේ ඕනෑම සිනමා නිළියකට සිහිනයක්ම පමණක් විය....ඒ සිහිනය..නිළියක් නොවන ..ආධුනික තරුණියකට ලැබෙනවානම් එය ඇය කල.පෙර පිනකට ලැබෙන දෙයක්ම සමණකි....
" බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලපු...ලෝකයේම කතාබහට ලක්වූ සිනමා නිර්මාණ රැසක් තිළිණ කල ජෝන් ස්ලෙප්ට් මහතාගේ මීලඟ දැවැන්ත චිත්‍රපටය සඳහා ....ප්‍රධාන චරිතයට රඟපාන සුරූපී නිළිය සමඟයි මම මේ කතා කරමින් සිටින්නේ ...මේ චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා බිඳහෙලන තරමේ චිත්‍රපටයක් සේම...කලාත්මක අතින් ගත්තත් සම්මාන රාශියක්ම බලාපොරොත්තු වෙන්න පුලුවන් අති විශිෂ්ඨ නිර්මාණයක්.....එහි ප්‍රධාන චරිතය රඟපාන ආදරණීය නිළිය සමඟ මම ඉන්නෙ ..මට ඔබේ නම කියන්න පුලුවන්ද කරුණාකරලා මුලින්ම.....
මෙම දැවැන්ත චිත්‍රපටයේ මුහුරත් උළෙල දා...සජීවීව සිනමා චැනල් එකක විකාශනය වන වැඩසටහනේ..රූපවාහිනී නිවේදකයා....එහි ප්‍රධාන නිළියගෙන් එසේ අැසුවේ
කෝටි ගනනාවක් රූපවාහිනී තිරය ඔස්සේ ඇයව සජීවීව දකිමින්....අැය රූපවාහිනී නිවේදකයා දිගුකල මයික්‍රොෆෝනයට සිය මුව ලං කලාය.....
" මම සෙව්වන්දි ....."
ඇය ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ මුලින්ම හොලිවුඩ් සිනමා පටයක ප්‍රධාන චරිතයක් රඟපාන නිළිය ලෙස ඉතිහාස ගතවිය ....නමුදු ඇය ලංකාවේ ...දුප්පත්කමේ අඩියේම තිබුණු පවුලක උපන් අහිංසක ...සුරූපී දැරියක වූවාය ....
"මම මේ සල්ලි සියල්ල...මගෙ රටේ ළමා නිවාස වල සිටින දුප්පත් දෙමාපියන් අහිමි දරුවන් වෙනුවෙන් වියදම් කරනව....."
චිත්‍රපටය වෙනුවෙන් ඇයට ලැබෙන අතිවිශාල මුදල ....ඇය සමාජසේවා කටයුත්තක් සඳහා වියදම් කරන බව ඇසීම සමඟ
....ලෝකයේම සියළු ධනවතුන් මෙන්ම කවුරුත් පැහේ ඈ ගැන සොයන්නට පටන් ගත්තේ ....මේ සුරූපී ....මානවහිතවාදී නිළිය කවරෙකුදැයි දැනගැනීමටයි....
..................................................
රූගත කිරීම් සඳහා ...ඇමරිකාව මෙන්ම ...ඕස්ට්‍රේලියාවද....ඉන්දියාවාද.භාවිතා කලාය.....ලංකාවේ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පලා යන.තරුණ කණ්ඩායමක....තරුණයෙකු ලෙසින් වෙස්වලාගෙන මාස ගානක් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පලා ගොස් ...එතැනින් පොලීසියට හසු වී..තරුණියක බව දැනගන...අත් විඳින ප්‍රශ්න හා ගැටලු සහිත මෙම කතාවේ අන්තර්ගතව.තිබුණි ... .....ඇය අවසානයට අැමරිකාවට පලා විත්....එහිදී පානාල කල්ලියක අතකොලුවක වන අයුරු හා අවසානයේ ඇය මුහුණ දෙන ඛේදාන්තය මෙම කතාවේ තිබුණි ....
මෙම කතාවේ තුන් වතාවක සෙව්වන්දිගේ රඟපෑම් සඳහා නිරුවත් දර්ශනයද තිබුණි ....සෙව්වන්දි ලංකාවේදී පිරිමි සමඟ යහන්ගතව.තිබුණත්....සුදු ජාතිකයන් සමඟ ....කැමරා ඉදිරියේ කරන රඟපෑම් ඇයට අභියෝගයක්ම විය....එනිසාම ඇය සිටියේ කිසියම් තිගැස්සමක්ද සමඟින් ....
...................................................
" සෙව්වන්දි ...."
ඇසුණු හඬින් ඇය ආපසු හැරී බලද්දී ....පැමිණ සිටියේ ....සහය අධ්‍යක්ෂකනය කරන ලින්ඩා නැමති සුදු ජාතික කාන්තායි....
" මම හරිම බියකින් ඉන්නෙ ලින්ඩා ....මම කිසිදවසක කැමරාවක් ඉදිරියේ නිරුවත් වෙලා නැහැ ...."
අැමරිකන් ජාතික ලින්ඩා ...සෙව්වන්දි සන්සුන් කරන බොහෝ දේවල් අඅය සමඟ පැවසුවාය ...තමන්ට ලැබුණේ ලෝකයේ කිසිම නිළියකට නොලැබුණු අවස්ථාවක් බවත්....ඒ සඳහා අති විශාල මුදලක්ද ලැබෙන බවත්...එනිසාම මෙය සාර්ථක කර.ගැනීමට උනන්දු වන ලෙසත් ලින්ඩා කියද්දි .....දිගු සුසුමක් පිටකරමින් සෙව්වන්දි එයටබ එකඟ වූවාය ....
ඉහල මහලේ....කොරිඩෝව වැනි කොටසට ලින්ඩා සමඟ සෙව්වන්දි එනවිට ....රංගන.පසුතලය නිමවෙමින් තිබුණි ....විශාල යහනක්.....මත සුදු අැතිරිලි සකසමින් කෙනෙකු සිටි අතර....රේල් පීලි වැනි ට්‍රැක්ඩොලි යහන වටා සකසා තිබුණි .....ඒ ට්‍රැක්ඩ්‍රොලි මත පර්යේෂණ ගමනක් යන.කැමරා කරුවෙකුද.....ශබ්දය උකහා ගැනීමට ....කැමරා කෝන වලට හසු නොවන සේ මයික්‍රොෆෝන සවි කරන්නන්ද.....වටේටම එල්ලවනසේ විශාල ආලෝක උපකාර සවි කරන්නන්ද සිටි එතැන කලබලකාරී ස්වරූපයක් තිබුණි .....
අැඳ දෙපැත්තට ෆනිචර් කෝ....මතක.ඇතුව ඉටිපන්දම් .....හයි කරන්න ....."
අධ්‍යක්ෂ වරයා වූ...ජෝන් ස්ලෙප්ට් මහතා අඩුපාඩු සොයා බලා...යහනේ වාඩිවී ....එය මදක් සෙලවෙන සේ..වාඩිවී සිටි තැන.සිටම පැද්දෙමින් .....
" මේකට ලෑලි පටි දෙකක් ගහල මේ පැද්දීම අඩු කරන්න...මේ සද්දය ආවොත් කැතයි....."
යැයි කීවේ ...යහනින් නැඟුණු හඩ ගැන නොසතුටින් ......
" රූපලාවණ්‍ය කටයුතු වලට මුහුණ දෙමින් සිටි සෙව්වන්දිගේ හදවත ගැහෙන වේගය ඇයටද සිතාගන්නට නොහැකිය ....සුදු ජාතිකයෙකු සමඟ යහනේ නිරුවත් වීම...ඇයට සිතා ගන්නටවත් නොහැකි දෙයකි.....ඊටත් වඩා....කැමරා...ලයිට් වැනි බොහෝ පිරිසක් වටවී සිටිද්දී ...කරන රඟපෑම ඇය භීතියට පත්කර තිබුණි ....
"සෙව්වන්දි.....මොකද මේ...."
අධ්‍යක්ෂකවරයා ඇය ලඟට පැමිණ අසල තිබුණු පුටුවක.වාඩිවූයේ එසේ කියමින් .....
" මේ....නෑ සර්...."
සෙව්වන්දි කීවත් අැය සිටියේ බියෙන් බව ජෝන් ස්ලෙප්ට් මහතා තේරුම් ගෙන දැන් ටික වෙලාවකි.....
" ආධුනික කෙනෙක් කියල මම දැක්කෙ නෑ අනිත් දර්ශන වලදි...ඔයා බෝට්ටුව කුණාටුවට අහුවෙන දර්ශනය එහෙම කොච්චර ලස්සනට කලාද....මේක එච්චර අමාරු එකක් නෙවෙයිනෙ සෙව්වන්දි ...රොකී...ඔයාගෙ පෙම්වතා කියල හිතන්න....එයාව යහනකදි හමු වෙනව කියල හිතන්න..ලොකු දෙයක් නෙවෙයිනෙ ....."
ඔහු කියාගන.යයි......
"' සම්පූර්ණයෙන්ම නිරුවත් උනත්....අපි ඔයාගෙයි.... රොකීගෙයි...ලිංගයන් දෙක චිත්‍රපටය සඳහා ඇතුළු කරන්නෙ නෑ ....දුරස්ථ දර්ශනය වලට පමණයි ඒව ගන්නෙ.....තේරෙනවද ඔයාට .....සෙව්වන්දි මේක නිල් චිත්‍රපටයක් නෙවෙයි ....ගොඩාක් වටිනා
කලක් මිනිස්සු කතාවෙන...අමරණීය චිත්‍රපටයක්.....ඒ නිසා වැඩේ හරියටම වෙන්න ඕනි ...."
................................................
විදුලි එළි දැල්වුණ ....සුදු ඇතිරිලි එලූ යහනේ සෙව්වන්දි වාඩිවී සිටියේ බියෙන් වුවද ....ඇය ඒ බව නොපෙන්වන්නට උත්සාහ කලාය....සහය අධ්‍යක්ෂක වරිය..ලින්ඩා ....රූපලාවණ්‍ය ශිල්පීනිය ශකී....ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙකු සිටියත්.....යහන වටා සිටි වැඩි පිරිස පිරිමි අයම විය....
රොකී ....රූපලාවණ්‍ය කටයුතු වලය මුහුණ දී.....ඇඟ උණුසුම් කරන ව්‍යායාම කරමින් ඈතින් සිට්නවා සෙව්වන්දි දුටුවාය ...
මේ කතාවේ....ඇමරිකාවෙ රෑගත.කිරීම් මුලදී සිදුකරන.අතර ....ඒ අනුව ..සෙව්වන්දි අද හමුවන මේ රොකී ....පාතාල කණ්ඩායමක.නායකයෙකු වන අතර ....කතා නායිකාව ලෙස සෙව්වන්දි රඟපාන සුභානි ගේ චරිතයට මේ සුභානි හමුවන්නේ අහම්බෙනි...එතැනදී...රොකී විසින් තම නවාතැන් පළට කැඳවාගෙන යන සුභානි සමඟ ලිංගික හැසිරීමක් සිදුවන අයුරු රූගත කිරිමයි මෙතන සිදුවීමට නියමිතව ඇත්තේ .....
" සෙව්වන්දි ...ඔයා මීට කලින් කැමරා ඉදිරියේ මෙවැනි චරිත වලට පෙනී නොසිටීමත් එක්තරා ආශිර්වාදයක් වෙලා අපට....අැත්තටම ..රොකී සමඟ සුභානි ලිංගිකව එකතු වුනේ...බියෙන් මෙන්ම ..තරමක නොසන්සුන් ගතියකින්....මම හිතනව ඒ හැඟීම් අමුතුවෙන් මවා ගැනීමට අනවශ්‍ය ලෙස දැන්ම ඔබේ මුහුණින් පේනව .....සෙව්වන්දි ...නමුදු මතක තියාගන්න ...සුභානි රොකී සමඟ යහනේ සිටියේ අකමැත්තෙන් නෙවෙයි ....ඒ නිසා ....ආසියානු කාන්තාවකගේ ලැජ්ජාශීලීත්වය මට ඕනි ..නමුත් ...රොකීට මුල්තැන දීල ...සිටින්න...."
අධ්‍යක්ෂකවරයා සෙව්වන්දිගේ පිටට තට්ටු කර යහනින් නැගී සිටියේ ....
" නෝනාවරුනි මහත්වරුනි....ඇගේ පළවෙනි නිදියහන් දර්ශනය මේක ...මම හිතන්නේ අපි හැමෝම ඇයට සුභ පැතිය යුතුයි මෙය සාර්ථක ලෙස කිරීමට ...."
යැයි කියමින් ...සිනමා කන්ඩායම සතුටින් අත්පොලසන් නාදයක් දී සෙව්වන්දිට සුභ පතද්දී ...රූපලාවණ්‍ය ශිල්පීනිය යහන අසලට පැමිණ ...තවත් අඩුපාඩු අැතිදැයි බලා ඒවා සැකසුවේ ....දර්ශනය සඳහා සූදානම් වෙමින් ...
" පළවෙනි කට්එකින්ම ස්ටාට් කරමු ....සුභානි නිදා සිටිද්දී ...රොකී පැමිණෙන දර්ශනය ....ඕකේ.....සයිලන්ඩ් ප්ලීස් .....ලයිට් රෙඩී.....කැමරා රෙඩී....
අධ්‍යක්ෂක වරයා විධාන දෙද්දි ....යහන අවට අඳුරින් වැසුනත්...යහනට පමණක් දැවැන්ත එළියක් එල්ලවී තිබුණි ...සෙව්වන්දි යහනේ වැතිරී ...නින්දක සිටින ලෙසින් ...රඟපෑම කරද්දී ....රොකී පැමිණ යහනේ වාඩිවූයේ ....සෙව්වන්දි දෙස සෘංගාරාත්මක බැල්මක් හෙලමින් .....
සෙව්වන්දි අසලට ලංවන කැමරා කාච වල අැගේ මුහුණේ සමීප දර්ශන මෙන්ම ....රොකීගේ මුහුණේද එවැනිම දර්ශන හසුකර ගනිද්දී .....දැවැන්ත ....දේහධාරී නළුවෙකු වූ රෝකී...තම සිරුර වසා තිබුණු පොරෝනය පහතට අදින අයුරු සෙව්වන්දිට හොදින්ම දැනුනි ...ක්‍රමයෙන් මතුවන සෙව්වන්දිගේ රුවැති දේහය වසා.තිබුණේ දුහුළු රාත්‍රී අැඳුමක් පමණි ....සුදු පැහැති එයින් විනිවිද පෙනෙන ..සෙව්වන්දි ලමැද ...කැමරා කාච පිටුපස සිටි අයගේ දෙනෙත විශාල කිරීමට සමත් වූයේ ...ආසියානු කාන්තාවන්ගේ රුවැති දේහයක් ඔවුන්ගේ දෙනෙතින් දකින්නෙ කලාතුරකින් නිසාය....සුදු ජාතික ඇමරිකන් නිළියන්ට වඩා....දිලිසෙන රන්වන් පැහැයත්...මූර්තිමත් හැඩයත්....සුන්දර සිනාවත් නිසා සෙව්වන්දි තුළ තිබුණේ වෙනමම පියකරු බවකි.....
" මයි ස්ටීව් හනී..."
රොකීගේ රළු අත්ල තම මුහුණට වදින විට සෙව්වන්දි අවදිවයුතු වූවාය ...රොකීගේ අත්ල ...තම මුහුණ ...කම්බුල් ..පොඩි කරමින් ...දෙතොල් මතද.සිය ඇඟිලි වලින් තරවටු කරද්දී ...සෙව්වන්දි නිදි ලෙස සිටියේ ....රඟපෑමක් ලෙසින් ....
" ඕකේ....කට්....ඒක ආයෙත් ගන්න වෙනව....සෙව්වන්දි ....හොරෙන් ඇස් ඇරල බලන්න එපා...නිදි නම් නිදි විදියට ඉන්න තියෙන්නෙ ...මේක අමාරු දෙයක් නෙවෙයිනෙ ..."
අධ්‍යක්ෂක වරයා කියද්දි ....රොකී සෙව්වන්දිගේ උරහිසට අත තබා.....
" සන්සුන් වෙන්න ...ඉස්සර වෙලාම....ඔයා බයෙන් ඉන්නෙ ....ඒකයි..මේ..."
යැයි කියමින් සිනාසුනේ ඇයට පමණක් ඇසෙන හඬින් ..සෙව්වන්දි තමා අසල සිටින ඇමරිකාවෙ ජනප්‍රිය හා...ලෝකයේ බොහෝ තරුණියන්ගේ සිහින කුමරා දෙස බැලුවේ ..ලැජ්ජාවෙන් ...රොකී වැනි ලෝකයේම ආකර්ෂණීය නළුවා සමඟ නිදි යහනක සිටීමට පෙරුම් පුරන කෝටි ගානක් තරුණියන් අතර ...ඒ පින ලැබුණු තමා ගැනම ඇයට ඇති වූයේ ආඩම්බරයක් ...
" මට සමාවෙන්න ...ඊලඟ වකාවේ හරියටම කරන්නම්...."
සෙව්වන්දි කීවේ ....අධ්‍යක්ෂක වරයාටයි.....
නැවත දර්ශනය පිගත.කිරීමට ආරම්භ කෙරුණි ...මුල් දර්ශනය කිහිපයම සෙව්වන්දිට අපහසු නොවුයේ...රොකී සමඟ ..යහනේ කතාබහ කරමින් සිටින දර්ශනය පමණක් තිබුණු නිසාය ....ඊලඟට තිබුණේ ඔවුන් සිප ගැනීමට අරඹන දර්ශනයයි.....සෙව්වන්දිගේ මුහුණ දෝතින්ම ගත් ....ඇමරිකාවේ ආකර්ෂණීයම...හැඩිදැඩි ...ප්‍රතාපවත් නළුවා .....රොකී ...සෙව්වන්දිගේ මුව මත දෙතොල් තබද්දී ...සෙව්වන්දිගේ සිරුරම සීතල වී ගියේ එය එතරම්ම සෘංගාරාත්මක එකක් වූ බැවිනි ....සෙව්වන්දිගේ දිව ..රොකීගේ දිව හා පටලමින්...ඉතා රළු සිප ගැනීමක සමීප දසුන් කැමරා කාච වලට හසු වෙද්දී ..සෙව්වන්දි ...රොකීගේ දෙතොල් වලට මැදිව ....තැලී පොඩිවන තම දෙතොල් ..ඔහුගේ අනසකටම පූජා කර ...දෑස් පියාගන.සිටි අයුරු ...කැමරා කාච වල අපූරුවට සටහන් වෙද්දී ....රොකීගේ ගතට බරවී සිටි සෙව්වන්දිගේ අැඳුමේ උරපටි ලෙහා දමන අයුරු ...ඇයට මතකය...කෙමෙන් පහලට වැටෙන ඇඳුමෙන් මතුවන සෙව්වන්දිගේ පිරුණු ලමැද ...කැමරා කෝන වලට හසු වෙද්දීම......
" කට්....කට්.....ඊලඟ එක බලමු...ඒක හරි ...."
යැයි අධ්‍යක්ෂක වරයා කියද්දි ...අසල සිටි කාන්තාවක්..සෙව්වන්දි නිරුවත් ලමැද වැසෙන්නට ඇගේ හවුස්කෝට් එක වැනි ඇඳුම ගෙනවිත් වසා දැමුවේ ....කැමරාව ඉදිරියේ කරන රඟපෑමට පමණක් සිරුර නිරාවරණය කලත්...සෙව්වන්දි මෙන්ම බොහෝ සිනමා නිළියන් එය කරන්නට අකමැති නිසාය ...එනිසාම සම්ප්‍රදායක් වශයෙන් ...නිරුවත් දර්ශන රූගත.කරන සෑම පසුතලයකම දර්ශනය රූගත කර අවසන් වෙද්දී ...නිරුවත වසා ගැනීමට ඇඳුම් ඔවුන්ට ලබා දීම අතීතයේ සිටම සිදුකරන ලබන්නෙකි...
ලයික් කමෙන්ට් වලට හැමෝටම ගොඩාක් ස්තුතියි ....
0 Comments